එ ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිල නිවසේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හඬපට නිරීක්ෂණයේදී එවකට පැවති රජය විසින්...
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිල නිවසේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හඬපට නිරීක්ෂණයේදී එවකට පැවති රජය විසින් නීතිය ඉතා දරුණු ලෙස අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ගණනාවක් හමු වී ඇත.
රාමනායක මන්ත්‍රීවරයා විසින් අධිකරණයේ විනිසුරුවන්ට පොලිසියේ ඉහල පරීක්‍ෂණ නිලධාරීන්ට අමතන හඬ ගණනාවක් මේ වන විට සොයාගෙන ඇතැයි වාර්තා වෙයි.
එවකට ජනාධිපතිවරයා හා එවකට අගමැතිවරයාද සම්බන්ධ කර ගනිමින් මේ ආකාරයේ දැඩි බලපෑම් අධිකරණයේ විනිසුරුවන්ට කරන ආකාරය එම හඬ පටවල ඇතැයිද සදහන්ය.
මේ වන විටත් අදාල හඬ පට කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසර්ණය වෙමින් ඇත.

COMMENTS