මේ මොහොත වනතුරුත් කිසිදු හඬ පටයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව අද පාර්ලිමේන්තුවේ...
මේ මොහොත වනතුරුත් කිසිදු හඬ පටයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ රාමනායක මන්ත්‍රීවරයා විසින් සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි.
මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද එය තම ට්විටර් ගිණුම ඔස්සේ සනාථ කර තිබිණි.

COMMENTS