දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප නායක රණ්ඩුව තවත් දරුණු වෙයි.. නවීන් දිසානායක-දයා ගමගේත් සටනට
Homeප්‍රවෘත්ති

එජාප නායක රණ්ඩුව තවත් දරුණු වෙයි.. නවීන් දිසානායක-දයා ගමගේත් සටනට

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයට කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට ඉදිරිපත් වී තිබෙන යෝජනාවට විරුද්ධව මත කිහිපයක් ඉදිරිපත් ...

වන විනාශයක් නැතැයි උත්සවයක කියූ ඇමති විමලවීරට විහාරාධිපති හිමිගෙන් හිටිවන පිලිතුරක්..
සිංහරාජ රක්‍ෂිතය මැද වැවු දෙකක් හදනවා.. යටවන ගස්වලට අලුතෙන් වවලා දෙනවා..- ඇමති චමල්.. (video)
ඇමති විමල් මා හමුවන්න වෙලාවක් ඉල්ලුවා..- සජිත්
ක්සත් ජාතික පක්ෂයට කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට ඉදිරිපත් වී තිබෙන යෝජනාවට විරුද්ධව මත කිහිපයක් ඉදිරිපත් වී තිබීම නිසා අර්බුදකාරී තත්ත්වයකට ලක්ව ඇත.

එජාප ඇතැම් පිරිස් මෙම යෝජනාවට සහාය පළ නොකිරීම හේතුවෙන් නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස නවීන් දිසානායක හා දයා ගමගේ මහතාගේ මහත්වරුන්ගේ නම්ද යෝජනා යෝජනා කිරීමට සූදානම් වෙමින් සිටී.

පිරිසක් යෝජනා කරන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ නායකත්ව මණ්ඩලයක් මගින් පක්ෂ අර්බුදය විසදාගෙන බවයි.

තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ නායකත්ව මණ්ඩලයට තදින් විරුද්ධ බවත් පක්‍ෂ නායකත්වය මහ මැතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවත්ය.

කෙසේ නමුත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුකූලව ඇති තත්ත්වය නම් 2025 වනතුරු පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සඳහා පක්ෂ මහ සමුළුවේ දී යෝජනාවක් සම්මත කර ගෙන තිබීමයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප නායක රණ්ඩුව තවත් දරුණු වෙයි.. නවීන් දිසානායක-දයා ගමගේත් සටනට
එජාප නායක රණ්ඩුව තවත් දරුණු වෙයි.. නවීන් දිසානායක-දයා ගමගේත් සටනට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd-61Lr7mvXFiD5JmwMZMXa1V0fIUAdjt_AT7QvaAaNFW8Gbp_luEjBf9RHeuSPmiN6YRmtIV_b2F3DMiD_fGC17dGEqn1UjEvDa8EgP0arjF-J5sOBhyphenhyphenZuqnw_adbLJ7_OQq8Jva4rc03/s320/unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd-61Lr7mvXFiD5JmwMZMXa1V0fIUAdjt_AT7QvaAaNFW8Gbp_luEjBf9RHeuSPmiN6YRmtIV_b2F3DMiD_fGC17dGEqn1UjEvDa8EgP0arjF-J5sOBhyphenhyphenZuqnw_adbLJ7_OQq8Jva4rc03/s72-c/unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy