ර ක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔහු වෛද්‍යවරයකු වෙ...
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔහු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත.
ඒ අනුව මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙක් විදියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ අතර අමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන ලද්දේ රන්ජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපය දෙස බලන විට ඔහුට මානසික ආබාධයක් ඇතැයි සැක බවයි.
ඔහු ඉතා ඉක්මනින්ම මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර පරීක්ෂාකර ගත යුතු බවද ඔහු කියා සිටියේය.

COMMENTS