එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්‍රීව...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ නැත.
මේ වන විට මන්ත්‍රීවරයාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ තිබේ.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රාශියක් මෑතක් වන තුරම ඔහු හා එක්ව කටයුතු කළ අතර ඒ කිසිවකු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට පැමිණ සිටියේ නැත.

COMMENTS