දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව පටන් ගත්තේම රුවන්මැලි සෑයට හූ තියලා.. එහෙම ආණ්ඩු පවතින්නේ නෑ..- කිරිඇල්ල
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව පටන් ගත්තේම රුවන්මැලි සෑයට හූ තියලා.. එහෙම ආණ්ඩු පවතින්නේ නෑ..- කිරිඇල්ල

PropellerAds

වෙළඳපලේ එළවලූ මිල අධික බැවින් වහා එය පාලනයට රජය පියවරක් ගතයුතු යැයි පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර ප‍්‍රකාශ කළේය. දුන් පොරොන්දු ඉටුනොක...

ආසියානු කප් එකත් අරන් අපේ කොල්ලෝ ටික ලංකාවට ගොඩබහී! මගුල් බෙර ගසා මහ ඉහළින් කටුනායකදී පිළිගනී! (VIDEO)
නොදන්නා දෙයක් කතා කරන්න මං කැමති නෑ... ප්‍රේක්ෂකයෙකු වූවා නම් හොදයි තියා සිතෙනවා - මහ බැංකු අධිපති
මන්ත්‍රී පිරිසක් වර්ජනයකට සැරසෙති!
වෙළඳපලේ එළවලූ මිල අධික බැවින් වහා එය පාලනයට රජය පියවරක් ගතයුතු යැයි පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර ප‍්‍රකාශ කළේය. දුන් පොරොන්දු ඉටුනොකර ආණ්ඩුව හඩ පටයක් අල්ලාගැනීම නිසා අද ආණ්ඩුව මඩ ෆැක්ටරියක් වී ඇතැයි ද මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ දීර්ඝ කාලයක් අතහැර දමා තිබුණු පේරාදෙණිය සතිපොළ පැවති භූමි ප‍්‍රදේශය ගඟවට කෝරළේ ප‍්‍රාදේශීය සභා අරමුදල් රු. මිලියන 5.5ක වියදමින් සංවර්ධනය කොට විවෘත කිරිමේ අවස්ථාවට අද එක්වෙමිනි. අනතුරුව ඒ මහතා සතිපොළෙහි නිරික්ෂණ චාරිකාවකටද එක්විය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා,

දීර්ඝ කාලයක් අතහැර දමා තිබුණ මෙම සතිපොළ නැවත සංවර්ධනය කිරිම පිළිබඳව මා සතුටු වෙනවා. මන්ද ග‍්‍රාමීය ජනතාව බොහෝ දෙනෙක් මෙම පොළෙන් පහසුකම් සපයා ගත්තා. සතිපොළ විවෘත කිරිමෙන් පසුව නිරික්ෂණය කිරිමෙන් තේරුණේ අද එළව`එ මිල ඉතා අධිකයි. ඉතින් රජය මිල පාලනයක් ඉක්මනින් ඇති කරන්න. මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න. ආණ්ඩුව මේ දවස්වල හඩ පටයක් අල්ලාගෙන දඟලනවා. ආණ්ඩුව මඩ ෆැක්ටරියක් වෙලා. හිරිකිතයි. ධර්මද්වීපයක් හදන්නයි බලයට ආවේ නමුත් අද හ`ඩ පටයක් අල්ලාගෙන රූපවාහිනි මාධ්‍ය සියල්ලම යොදාගෙන අසභ්‍ය වචන පවා තිබෙන හ`ඩපට ප‍්‍රචාරය කරනවා. ඒක හරිද ? පුදුමයට කාරණාවක් නෙමෙයි මන්ද අපේ පක්ෂයේ අයටත් ආරාධනා ලැබී තිබුණා රුවන්වැලි සෑය අබියස දිවුරුම් දීමේ උත්සවයට. රජයේ පළමු උත්සවය පැවැත්වුණෙත් හූ හඩ මධ්‍යයේ. හූ හුඩ මධ්‍යයේ ආරම්භ කළ දේවල් සාර්ථක වන්නේ නැහැ.

මන්ත‍්‍රීවරයෙක්ගේ වගකීම අපි තේරුම්ගත යුතුයි. මමත් අවුරුදු 31ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මන්ති‍්‍රවරයෙක් කියන්නේ දුක්ගන්නාරාළ වගේ. මටත් නිතරම දුරකථන ඇමතුම් එනවා වෛද්‍යවරුන්ගෙන්, නීතිඥ මහත්වරුගෙන්, විනිසුරුවරුන්ගෙන්, ජනතාවගෙන්. ඒ අයට සිදු වූ අසාධාරණකම් ගැන පාර්ලිමේන්තුවේ කථාකරන්නයි ඒ අය අපිට කියන්නේ. මන්තී‍්‍රවරයෙක් වුණාම අපි ඒ අයගේ දුක අහලා යම්කිසි සහනයක් දෙන්න කටයුතු කරන්න ඕන.

ඉදිරි මැතිවරණයට විපක්ෂය පු`එල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා. මැතිවරණට නායකත්වය දෙන්නේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා. එතුමත් සමඟ අත්වැල් බැඳගෙන මේ මැතිවරණය ජයග‍්‍රහණය කරන්න සිය`එ දෙනාම සූදානම් වියයුතු යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

– midea unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව පටන් ගත්තේම රුවන්මැලි සෑයට හූ තියලා.. එහෙම ආණ්ඩු පවතින්නේ නෑ..- කිරිඇල්ල
ආණ්ඩුව පටන් ගත්තේම රුවන්මැලි සෑයට හූ තියලා.. එහෙම ආණ්ඩු පවතින්නේ නෑ..- කිරිඇල්ල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEF6TE5dhwIDJfCamhGmfMYDwXFZj2lkMJK3FhKbPY1fbk9Ot13xZ9-1WWWfOBNuYzbWlK01ISLm_0kEVx4qBtl_asiD1xG-iY4WS6E6KSKvhHgKZPCvF_iaQ7AblaTQfs0VWdjdRPjaWw/s320/kiraa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEF6TE5dhwIDJfCamhGmfMYDwXFZj2lkMJK3FhKbPY1fbk9Ot13xZ9-1WWWfOBNuYzbWlK01ISLm_0kEVx4qBtl_asiD1xG-iY4WS6E6KSKvhHgKZPCvF_iaQ7AblaTQfs0VWdjdRPjaWw/s72-c/kiraa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_201.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_201.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy