දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප නායකයින් බැරිකම වහගන්න මහින්ද - ගෝඨාභය වෙන් කරන්න හදනවා - නාමල්
Homeප්‍රවෘත්ති

එජාප නායකයින් බැරිකම වහගන්න මහින්ද - ගෝඨාභය වෙන් කරන්න හදනවා - නාමල්

PropellerAds

තම පාක්ෂිකයින් ඡන්ද පොළට නොඑනා බව දන්නා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඊට පිළියමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගැටු...

යුක්‍රේන් සංචාරකයින් ගෙන්වීමට හැකිවුණේ මා කළ කැපවීම් නිසයි... තවත් ගුවන් යානා 10ක් ගෙන්වනවා - උදයංග
විද්වත් කමිටුව කොරෝනා සිරුරු භූමදානයට අවසර දීලා !
‘ධම්මික පැණිය’ රජයේ රෝහලට අනුමැතිය දෙනවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
තම පාක්ෂිකයින් ඡන්ද පොළට නොඑනා බව දන්නා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඊට පිළියමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගැටුමක් ඇතැයි අසත්‍ය ප්‍රචාරණයක් ගෙන යමින් සිටින බවත් එවන් ක්‍රමවලින් මහින්ද - ගෝඨාභය දෙදෙනා බෙදා කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

"දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හොඳයි, මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ නෑලු. එහෙමනෙ කියන්නෙ දැන් ? ජනාධිපතිවරණය වෙලාවෙ කොහොමද කිව්වෙ ? ගෝඨාභය නම් හොඳ නෑ මහින්ද නම් හොඳයි. එහෙමනෙ කිව්වෙ ? එදා ගෝඨාභය මහත්තයාට ඇමරිකානු පාස්පෝට් එකක් තියන්වා කියපු  සජිත් ප්‍රේමදාස අද ඒක ගැන කතා කරන්නෙ නෑනෙ. එයත් එක්ක වැඩ කරන්න ලෑස්තියිලු. එක්සත් ජාතික පක්ෂ නායකයො දන්නවා ඊළඟ මැතිවරණයේදි එජාප පාක්ෂිකයෙක් ඡන්ද පොළට ගෙනියන්න බෑ. මේක තමයි ඇත්ත කතාව.

ගෝඨාභය රාජපක්ෂ ඊළඟ අවුරුදු හතර හමාරට ජනාධිපති නම් ඒ හදන ආණ්ඩුවෙත් අගමැති වෙන්නෙ මහින්ද රාජපක්ෂය කියන එක මේ රටේ ජනතාව සනාථ කරලා ඉවරයි. එහෙම නම් එජාප නායකයින්ට එජාප පාක්ෂිකයින්ට කියන්න තියෙන්නෙ එක කතාවයි. මොකද්ද, ගෝඨාභයයි මහින්දයි තරහයි. එහෙම කිව්වොත් තමයි ඒ මනුස්සයා ඡන්දෙ දාන්න යන්නෙ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් බෙදලා වෙන් කරන එක නම් එජාපයට එච්චර ලේසි වෙන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර නැගෙනහිර ආසන බලමණ්ඩ රැස්වීම අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප නායකයින් බැරිකම වහගන්න මහින්ද - ගෝඨාභය වෙන් කරන්න හදනවා - නාමල්
එජාප නායකයින් බැරිකම වහගන්න මහින්ද - ගෝඨාභය වෙන් කරන්න හදනවා - නාමල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0dCa6tHslgr__XkMxctAA-W0KWKo57lp_3EYbQm_YaQ_LzQvGEbaVOqqho_SEa-Mj6zoFEroBEg1DTEUktZlEX21BC7zTmZLk1H9IYJOw9Inru0dYIyMl7c26QG2YbP3BITq3DNvN2d36/s320/mahinda-gotha-and-namalnews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0dCa6tHslgr__XkMxctAA-W0KWKo57lp_3EYbQm_YaQ_LzQvGEbaVOqqho_SEa-Mj6zoFEroBEg1DTEUktZlEX21BC7zTmZLk1H9IYJOw9Inru0dYIyMl7c26QG2YbP3BITq3DNvN2d36/s72-c/mahinda-gotha-and-namalnews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_172.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_172.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy