න ව රජය යටතේ රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් සඳහා වන මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් දැනුම...
නව රජය යටතේ රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් සඳහා වන මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.
සභාපතිවරයා වෙනුවෙන් එක් නිල රථයක් පමණක් ලබාදීමට ද මෙමගින් නියෝග කර ඇත.
මෙම නව චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් හා ව්‍යවස්ථා මණ්ඩල ප්‍රධානීන් වෙත යවා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙම මෙසේ චක්‍රලේඛ නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛය අනුව ආයතන සභාපතිවරයෙකුට මසකට ඉන්ධන ලීටර 150ක් හෝ ඒ සමාන දීමනාවක් හිමිවේ.
එමෙන්ම රාජ්‍ය ආයතනවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකරන දැනට පත් කර ඇත්නම් ඔවුන් ගැන ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් චක‍්‍රලේඛයේ දැක්වෙයි.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු සඳහා මාසිකව ලබා දෙන උපරිම දීමනාව රුපියල් 25,000 විය යයි ක්‍රලේඛයේ සදහන්ය.

COMMENTS