දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකාවේ හැමදේටම විරුද්ධ වෙන්න අපි මෝඩ නෑ. MCCයේ සීයට 70කට එකඟයි - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

ඇමරිකාවේ හැමදේටම විරුද්ධ වෙන්න අපි මෝඩ නෑ. MCCයේ සීයට 70කට එකඟයි - ගම්මන්පිල

PropellerAds

ඇමරිකාවෙන් එන සියලුම දේට විරුද්ධ වීමට තරම් කුහකකමක් හෝ මෝඩකමක් තමන් තුළ නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

මරණ දඬුවම නියමව සිටි රෝයල් පාක් මිනීමරු ජූඩ් ජයමහට මෛත්‍රීපාල ජනාධිපති සමාවක් දුන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රී ගත් තීරණය අඩංගු ලේඛනය ඉල්ලයි!
මහින්දගේ උපන් දිනේට ජල ව්‍යාපෘතියක් විවෘත කලා… අපි හොද නැත්නම් ගෙදර යවන්න - සනත් නිශාන්ත
ජනාධිපති සම කළ හැක්කේ හුසේන් බෝල්ට පමණයි
ඇමරිකාවෙන් එන සියලුම දේට විරුද්ධ වීමට තරම් කුහකකමක් හෝ මෝඩකමක් තමන් තුළ නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමේ (MCC) 70%ක් ප්‍රතිපාදන වෙන්ව ඇති ප්‍රවාහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.

"MCC ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය - ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. 70%කට වඩා වෙන් වෙන්නෙ ප්‍රවාහන ව්‍යාපෘතියට. 30%කට අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නෑ.

මේ ඇමරිකාවෙන් එන හැමදේටම විරුද්ධ වෙන කුහක කමක්වත් මෝඩ කමක්වත් අපේ නෑ. රටට හානියක් වෙන දේට විතරයි අපි විරුද්ධ වෙන්නෙ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. විපක්ෂයේ හිටිය ස්ථාවරයේමයි අදත් ඉන්නේ.

අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා. හැබැයි ඇමරිකාව කියනවා "නෑ නෑ කරනවා නම් එකක් කරන්න බෑ, දෙකම කරමු" කියලා. ඒකෙන්ම පේනවා ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ ඉඩම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවාගැනීමේ යටි අරමුණින් කියන එක.

ඒ අය දෙකම ඕනෙ කියනවා නම් අපි කියන්නෙ මොකුත් එපා කියන එක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකාවේ හැමදේටම විරුද්ධ වෙන්න අපි මෝඩ නෑ. MCCයේ සීයට 70කට එකඟයි - ගම්මන්පිල
ඇමරිකාවේ හැමදේටම විරුද්ධ වෙන්න අපි මෝඩ නෑ. MCCයේ සීයට 70කට එකඟයි - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiyMprW7J2cZjSDbXyYwoYweBOXaK7D0NfDRPOJl3Wu_YkmOgSbLlKMb8i7eH5Yhah3U75lw2MdP9GVLK3dEiNvZ_D-roDgf_Qe4xEkinwq-V1R2zQH9uIF4kKVX_bas7bALnsVFXv8NxW/s320/udaya-gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiyMprW7J2cZjSDbXyYwoYweBOXaK7D0NfDRPOJl3Wu_YkmOgSbLlKMb8i7eH5Yhah3U75lw2MdP9GVLK3dEiNvZ_D-roDgf_Qe4xEkinwq-V1R2zQH9uIF4kKVX_bas7bALnsVFXv8NxW/s72-c/udaya-gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/mcc-70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/mcc-70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy