න ව ජනාධිපතිවරයකු ඇතුළු නව ආණ්ඩුව පත්වීමෙන් පසුව ලබන 12 වැනිදා පවත්වන ප්‍රථම ව්‍යවස්ථාදායක රැස්වීමට මේ වනවිට විපක්ෂ නායක ලෙස නම් කර සිටින ස...
නව ජනාධිපතිවරයකු ඇතුළු නව ආණ්ඩුව පත්වීමෙන් පසුව ලබන 12 වැනිදා පවත්වන ප්‍රථම ව්‍යවස්ථාදායක රැස්වීමට මේ වනවිට විපක්ෂ නායක ලෙස නම් කර සිටින සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා නොකළ බව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභා කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එම රැස්වීමට සහභාගිවීම සඳහා මීට පෙර සිටි සාමාජික සාමාජිකාවන්ට පමණක් දන්වා යැවූ බවද හෙතෙම සඳහන් කළේය.
දස දෙනකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව සඳහා මෙවර ආරාධනා කළේ 9 දෙනකුට පමණක් බවත් විපක්ෂ නායක තනතුර වෙනුවෙන් කිසිවකුටත් ආරාධනා නොකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS