කටාන, දෙමංහන්දිය, දිසාගෙවත්ත ප්‍රදේශයේ කොහුබත් මිශ්‍ර මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලවක ගින්නක් හට ගෙන තිබේ. මීගමුව ගිනි නිවීම් ඒකකය ස...
කටාන, දෙමංහන්දිය, දිසාගෙවත්ත ප්‍රදේශයේ කොහුබත් මිශ්‍ර මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලවක ගින්නක් හට ගෙන තිබේ.
මීගමුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ දෙකක් පිටත් කර හැරී බවයි.
මෙට්ට නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කොහුබත් තොගයක් ගිනි ගැනීමට ලක් ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
COMMENTS