දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි!

වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා තම හිතවතුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් විදේශ සංචාර, විවිධ අමාත්‍යවරුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් අවිධිමත් තනතුරු, ...

ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි!

වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා තම හිතවතුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් විදේශ සංචාර, විවිධ අමාත්‍යවරුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් අවිධිමත් තනතුරු, නාස්තිකාර ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් මහජන මුදල් කෝටි ගණන් වැය කිරීම, රජයේ වාහන අවභාවිතය, නාස්තිකාර ඉන්ධන වියදම් සහ පසුගිය වසර 05 සඳහා අධිකාරිය ඉපයූ මුදල් පිළිබඳ තොරතුරු මෙසේ ලබාදෙන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් නියෝග කොට ඇත.
2002 වසරේ ගුවන්සේවා දෙපාර්තමේන්තුව අධිකාරියක් කළ දිනයේ පටන් වසර 15ක් පුරාවට ඒකාධිපති පාලනයක් ගෙන යමින් සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී තනතුරද තමා සතුව තබා ගනිමින් කරන ලද මේ සියලු දූෂණ, අක්‍රමිකතා සඳහා වත්මන් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරි වගකිව යුතු බව අධිකාරියේ සේවකයෝ පවසති.
යහපාලන රජය විසින් පිහිටුවන ලද කොමිෂන් සභා නොවන්නට මේ මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා ගොන්න නිසොල්මනේ වැළලී යාමට තිබූ බවත් මේ ආකාරයෙන් මහජන ධනය හොරා කෑ පිරිස් වෙත හැකි ඉහළම දඬුවම් ලබාදිය යුතු බවත් අධිකාරී සේවකයෝ පවසති.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි!
ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි!
http://ift.tt/2jYzyVn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_620.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_620.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy