දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි !
Homeප්‍රවෘත්ති

චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි !

PropellerAds

2016 වසරේදී රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කරද්දී චම්පික රණවක එවකට ඇමතිවරයාගේ නම සඳහන් නොකරන ලෙස ඉහළ නිලධාර...

IMF ගියොත් ඩොලරය රුපියල් 240 ට තියාගන්න පුළුවන් වෙයි, නැතොත් 300 ට යයි - රනිල්
මිනිසුන් වෛරසයට පරදියිද? මෙතෙක් ලොව හමුවූ දරුණුතම කොවිඩ් ප්‍රභේදය මතු වෙයි!
එක වැවකින් ලක්‍ෂ 15ක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි
2016 වසරේදී රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කරද්දී චම්පික රණවක එවකට ඇමතිවරයාගේ නම සඳහන් නොකරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බව එම පැමිණිල්ල සටහන් කර ගත් වැලිකඩ පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා පවසා තිබේ.
අදාළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව සදහන් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා තිබේ.

එම කොස්තාපල්වරයෙකුට පවසා ඇත්තේ වැලිකඩ පොලීසියේ ඉහළ පොලිස් පරීක්ෂකවරයෙක් දැනුම් දීම මත තමන් එසේ කල බව යයිද නීතිපතිවරයා විසින් අධිකරණයට වාර්තා කර ඇත.

මේ අනුව ඉතා නුදුරේදීම ඉහල පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද වාර්තා සඳහන් කළේය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් එවකට කොළඹ දිසාව භාරව සිටි දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස්පති පූජිත ජයසුන්දරද වන බවද ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම නියමිත බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කරන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි !
චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrAtoVliDBJMnQngiHm5vk5gCpG-pEqad46AlT3gKnpcCSY-xydI95PpXcNTjKFzs5vXLpv6SI4_Z6Pugbt5bxwDUCX3Y0KDVmRAXzvVJpdjBHECW5AaUlbF5LEqTPsP4Be9p52_IPFZpF/s320/4578788.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrAtoVliDBJMnQngiHm5vk5gCpG-pEqad46AlT3gKnpcCSY-xydI95PpXcNTjKFzs5vXLpv6SI4_Z6Pugbt5bxwDUCX3Y0KDVmRAXzvVJpdjBHECW5AaUlbF5LEqTPsP4Be9p52_IPFZpF/s72-c/4578788.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_693.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_693.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy