ග තවූ අවසන් පැය 24 තුළ මෙරට දී කිසිදු කොරෝනා රෝග ආසාදිතයකු වාර්තා නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කර සිටියි. මේ වන විට මෙරට කොර...
ගතවූ අවසන් පැය 24 තුළ මෙරට දී කිසිදු කොරෝනා රෝග ආසාදිතයකු වාර්තා නොවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කර සිටියි.
මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 106ක් වන අතර ඉන් හත්දෙනකු සුවය ලබා පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිසක් 99ක් වෙයි.

COMMENTS