දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙලිකොම් සිරිසේන ජනපතිගේ නියෝගය නොතකයි.. ඉල්ලා අස් නොවන බව කියයි.. පන්නන්න සූදානම්
Homeප්‍රවෘත්ති

ටෙලිකොම් සිරිසේන ජනපතිගේ නියෝගය නොතකයි.. ඉල්ලා අස් නොවන බව කියයි.. පන්නන්න සූදානම්

PropellerAds

හි ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය දරමින් සිටී....

තමන් කවුදැයි රනිල් පෙන්වයි.. කෘත්‍යාධිකාරියට අලුත් කණ්ඩායමක් පත් කරයි.. නායක තෝරන්න ඡන්දයක් සූදානම්.. සජිත් පිල ගවු ගාණක් පසුබසී
හකීම්-චම්පික-මනෝ-දිගා එජාපෙන් ඉවත් වෙති.. බදියුදීන් වැට උඩ !
රන්ජන්ට පිනක් පල දෙයි.. හඬපටවල කටහඬ සසදන්න බැරි බව රස පරීක්‍ෂක කියයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය දරමින් සිටී.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වෙන්නැයි කරන ලද නියෝගයද නොතකසික් ඔහු මෙම කටයුත්තේ යෙදී සිටින බව ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක වෘත්තිය සංගම් චෝදනා කරයි.

සිරිසේන මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් හෝ නැති බවද එම වෘත්තිය සමිති කියා සිටී.

ටෙලිකොම් සභාපතිවරයාට මිලියන දෙකක මාසික වැටුපක් සහ සියලු වරප්‍රසාද සහිතව මසකට ලක්ෂ 90ක් පමණ දීමනා ද ලැබෙන බව ද සඳහන්ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී සති දෙකක් ඇතුළත එනම් 2015 ජනවාරි මස 22 වනදා ධුරයට පත් කරන ලද කුමාරසිංහ සිරිසේන මහතා මේ වන තෙක් ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය දරමින් සිටී.

ටෙලිකොම් සභාපතිවරයා පත් කිරීමේ නිල බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිව ඇති අතර එම නව පත්කිරීමත් සමගින් වත්මන් සභාපතිවරයාගේ ධුරය අහෝසි වෙයි. ඉල්ලා අස්වීම හෝ නොවීම ඊට අදාල නොවෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙලිකොම් සිරිසේන ජනපතිගේ නියෝගය නොතකයි.. ඉල්ලා අස් නොවන බව කියයි.. පන්නන්න සූදානම්
ටෙලිකොම් සිරිසේන ජනපතිගේ නියෝගය නොතකයි.. ඉල්ලා අස් නොවන බව කියයි.. පන්නන්න සූදානම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8_PppcVB3W28yA9HBM0ZPOS1mNuyRNuMkAG3TKKqTQvwow6OdQUBbNGInjpkU89MendV6Vk0AWKLEh-dgm9kTeirXKgzpSKjydkBzt4uzZ07b7GR8B7gTduYCHOKTyrfyMVjB7k4LBl71/s320/4564646.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8_PppcVB3W28yA9HBM0ZPOS1mNuyRNuMkAG3TKKqTQvwow6OdQUBbNGInjpkU89MendV6Vk0AWKLEh-dgm9kTeirXKgzpSKjydkBzt4uzZ07b7GR8B7gTduYCHOKTyrfyMVjB7k4LBl71/s72-c/4564646.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_685.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_685.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy