දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු ඇමති රාජිතගේ තත්ත්වය අසාධ්‍ය බවට වෛදවරුන් කියයි : බන්ධනාගාර රෝහලට මාරු කිරීම නවතියි
Homeප්‍රවෘත්ති

හිටපු ඇමති රාජිතගේ තත්ත්වය අසාධ්‍ය බවට වෛදවරුන් කියයි : බන්ධනාගාර රෝහලට මාරු කිරීම නවතියි

PropellerAds

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට මාරුකර යැවීම නවත්වා ඇති බව වාර්තා වනවා. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අය...

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට මාරුකර යැවීම නවත්වා ඇති බව වාර්තා වනවා. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීම හේතුවෙන්.
හිටපු ඇමතිවරයා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට ලංකා රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දැඩි සත්කාර ඒකකයට අතුලත් කර ඇති බවයි.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියගේ නිර්දේශ අනුව හිටපු ඇමතිවරයා ප්‍රතිකාර ලබමින් සිටින නාරාහේනපිට පුද්ගලික රෝහලේ සිට ඔහුව බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට අද (29) දහවල් අවශ්‍ය කටයුතු සුදානම් කෙරුණා. ඒ අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සහ ගිලන් රථයක් නාරාහේන්පිට පිහිටි ලංකා රෝහල වෙත පැමිණියේ දහවල් 2.00ට පමණ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ඔහුව බන්ධනාගාර රෝහල වෙත මාරුකිරීම නතර කිරිමට පියවර ගත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 27 වෙනිදා නියෝග කරනු ලැබුවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු ඇමති රාජිතගේ තත්ත්වය අසාධ්‍ය බවට වෛදවරුන් කියයි : බන්ධනාගාර රෝහලට මාරු කිරීම නවතියි
හිටපු ඇමති රාජිතගේ තත්ත්වය අසාධ්‍ය බවට වෛදවරුන් කියයි : බන්ධනාගාර රෝහලට මාරු කිරීම නවතියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfo8LHm_n_-8ksb11NlOFdgjdnRKIvA1Wmrum2InKVxQHrCEgD0DaU1JBc-oisn53V4ClInSw81Tb6vK0d50LNnE2SiN_beCKS_YmMbZg6_Xu9puLWOZhAhQ2YvwUyHhiPrYAniW2CkR0g/s320/rajiz.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfo8LHm_n_-8ksb11NlOFdgjdnRKIvA1Wmrum2InKVxQHrCEgD0DaU1JBc-oisn53V4ClInSw81Tb6vK0d50LNnE2SiN_beCKS_YmMbZg6_Xu9puLWOZhAhQ2YvwUyHhiPrYAniW2CkR0g/s72-c/rajiz.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_376.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_376.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy