දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙතෙක් හිමි වූ දැවැන්තම ලොතරැයි ත්‍යාගය කෝටි 14 රත්නපුරේ ප්‍රියන්තට
Homeප්‍රවෘත්ති

මෙතෙක් හිමි වූ දැවැන්තම ලොතරැයි ත්‍යාගය කෝටි 14 රත්නපුරේ ප්‍රියන්තට

PropellerAds

සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල වූ රුපියල් කෝටි දහහතරහමාරක මුදල රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්තට හිමිවී තිබේ. මෙම ත්‍යාග ම...

සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල වූ රුපියල් කෝටි දහහතරහමාරක මුදල රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්තට හිමිවී තිබේ. මෙම ත්‍යාග මුදල හිමිවී ඇත්තේ ‘කෝටිපති කප්රුක’ ලොතරැයිපතටය.

ත්‍යාගය පිළිබඳ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පෙරේදා (18 වැනිදා) අරලියගහ මන්දිරයේදී ප්‍රදානය කෙරිණි.


ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්.පී. සෝමා ප්‍රියන්ති විසිනි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැරණිතම ලොතරැයිපතක් වන ශනිදා වාසනාව ලොතරැයියේ 3267 වන වාරයේ සුපිරි ජයමල්ල ද හත් කෝටි දාහහත් ලක්ෂයක මුදල දිනාගත් හොරණ ප්‍රදේශයේ ඩී.කේ. කුමාර ද චෙක්පත් ප්‍රදානය එදිනම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජයග්‍රාහි ලොතරැයි පත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කොළඹ අලෙවි නියෝජිත ටී.එන්.එස්. කුමාර විසිනි.

අශිකා ජයවීර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙතෙක් හිමි වූ දැවැන්තම ලොතරැයි ත්‍යාගය කෝටි 14 රත්නපුරේ ප්‍රියන්තට
මෙතෙක් හිමි වූ දැවැන්තම ලොතරැයි ත්‍යාගය කෝටි 14 රත්නපුරේ ප්‍රියන්තට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT83cTBQ6gR75T7XnH3hE2f4BWb4f9bqt4ddvCBzLg8bu5J2_3PvWUCG0aaSYE0ojrAnt-xvayIB1vN7V2ItxOTCegOceaJQmEp_KkAVEumA3GUrVen02yHtf3UBFflIRsD-B6ggXQmK2k/s320/mr-825x412.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT83cTBQ6gR75T7XnH3hE2f4BWb4f9bqt4ddvCBzLg8bu5J2_3PvWUCG0aaSYE0ojrAnt-xvayIB1vN7V2ItxOTCegOceaJQmEp_KkAVEumA3GUrVen02yHtf3UBFflIRsD-B6ggXQmK2k/s72-c/mr-825x412.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy