ගෝ ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වැළැක්වීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දි...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වැළැක්වීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසීය.
ඒ හෙතුවෙන් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට නම් හංසයාගෙන් තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයට පොරොන්දු දී ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයට පොරොන්දුවක්වත් දී නැති බවද ඔහු සඳහන් කළේය.
යාපනයේ දී පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

COMMENTS