රි ෂාඩ් බදියුදීන් මහතා යටතේ පවතින වෘත්තීය පුහුණු අධිකාරියේ සියලු තැපැල් ජන්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රකා...
රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පවතින වෘත්තීය පුහුණු අධිකාරියේ සියලු තැපැල් ජන්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වී පැයක් යන්නට මත්තෙන් සියලුම තැපැල් ජන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඡන්ද විමසීම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ නිපුණතා පියසේ දී පසුගියදා පැවැත්වින.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වී පැයක් යන්නට මත්තෙන් සියලුම තැපැල් ජන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඡන්ද විමසීම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ නිපුණතා පියසේ දී පසුගියදා පැවැත්වින.
COMMENTS