ඇ මරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අද දිනයේදීම අත්සන් තැබිමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ...
ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අද දිනයේදීම අත්සන් තැබිමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පවසන්නේ වහා එම සූදානම අත්හැර දමන ලෙස ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.
මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කල බව අමෙරිකානු රජයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
මුදල් අමාත්‍යංශයට එකී ගිවිසුමට අත්සන් තැබීවට නීතිමය බලයක් නැතැයිද සංගමයේ පෙන්වා දෙයි.

COMMENTS