දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
manusha nanayakkara
Homeප්‍රවෘත්ති

manusha nanayakkara

PropellerAds

අ පි පාසල් යන කාලෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. හැබැයි අපි දන්නවා ලෝකය අලුත් වෙමින් තමයි හැමදාම ඉස්සරහට යන්නේ. ඒ...

11දා පොහොට්ටු අපේක්‍ෂක නම් කලොත් ශ‍්‍රීලනිප සහාය සජිත්ට
සජිත් පිල වියරුවෙන්.. රට පුරා පෝස්ටර්.. සුගතදාසය වටලන්න සැරසේ.. බිය වූ රනිල් පිල නව සන්ධාන උත්සවය අවලංගු කරයි
EC disappointed : confirms date of resignation
පි පාසල් යන කාලෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. හැබැයි අපි දන්නවා ලෝකය අලුත් වෙමින් තමයි හැමදාම ඉස්සරහට යන්නේ. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයත් ඉදිරියට යන්න නම් පක්ෂ නායකත්වයත් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන.” මෙසේ අදහස් ප්‍රකාශකර සිටියේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින්ය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය. “ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා ජන්ද ලක්ෂ පනස් හතර දහසකට වඩා ලබාගෙන තියෙනවා. රටේ මිනිස්සු අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයගේ  වැඩපිළිවෙළ විශ්වාස කළා. එහෙනම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට පරණ නායකත්වය යටතේ තවදුරටත් යන්න බෑ. ඒක නිසා දැන් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පක්ෂයේ නව තරුණ නායකත්වයට භාරදෙන්න ඕන. එහෙම වුණොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් කණ්ඩායමක් විදියට අපට ඉදිරිපත් වෙන්න පුළුවන්.

එහෙම වුණොත් ඉදිරි අවුරුදු පහ තුළ පක්ෂයේ අඩුපාඩු හදාගෙන ජයග්‍රාහී ගමනක් යන්න පුළුවන්. දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රිවරු කථානායකතුමාට ලිපියක් භාරදීලා තියෙන්නේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහත්තයට දෙන්න කියලා. අපේ මන්ත්‍රිවරු බහුතරයක් අස්සන් කරලා කථානායකතුමාට ලියුමක් භාරදීලා තියෙන්නේ. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයක් යටතේ ගමට ගිහින් පාක්ෂිකයන් රැකගෙන දේශපාලනය කරන්න ඕන. එහෙම නැතුව ආණ්ඩුවත් එක්ක ඩීල් දාන දේශපාලනයක් නෙවෙයි අපට ඕන.”

යක්කලමුල්ල - දමිත් සඳනුවන් කීර්ති


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: manusha nanayakkara
manusha nanayakkara
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0b7DdzgfognBWrKGRLK-wgOdn4muxmxvSCHdQAF0fqUfW_pJACpPHOc-yWVeO6gYEp9BIMObr-NkbXvcLZRp8LvTSumoKWWaXXC-OqWSVfY3_jVVfNalzoN8EJ-2PQU17N5Mn4pN7f09z/s320/5ddcc4769ea85_uvdufgufdsg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0b7DdzgfognBWrKGRLK-wgOdn4muxmxvSCHdQAF0fqUfW_pJACpPHOc-yWVeO6gYEp9BIMObr-NkbXvcLZRp8LvTSumoKWWaXXC-OqWSVfY3_jVVfNalzoN8EJ-2PQU17N5Mn4pN7f09z/s72-c/5ddcc4769ea85_uvdufgufdsg.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/manusha-nanayakkara.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/manusha-nanayakkara.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy