ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමා හමුවුණා. ඒ කොළඹ අගරදගුරු නිවසේදීයි. පාස්කු ඉරුදින ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමා හමුවුණා. ඒ කොළඹ අගරදගුරු නිවසේදීයි.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළහ.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට මේ වන තෙක් සාධාරණයක් ඉටු නොවු බවත් සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන අය පිළිබඳ විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බවත් කාදිනල් හිමියන් එහිදී ප්‍රකාශ කළ අතර
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳ විමර්ශනයට ස්වාධීන කමිටුවක් පත්කර ඉක්මනින්ම විමර්ශන කටයුතු සිදු කරන බවයි.
ආරක්ෂක ලේකම්වරයාට නැවත බිඳ වැටුණු බුද්ධි අංශ නඟා සිටුවීමට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

COMMENTS