ඊ යේ දිනයේ පැවති ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ සිටියි. මෙතෙක් නිකුක් කර ඇති වැඩි ප්‍රතිඵල...
ඊයේ දිනයේ පැවති ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ සිටියි.
මෙතෙක් නිකුක් කර ඇති වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් උතුර සහ නැගෙනහිර පළාත්වල ප්‍රතිඵල වෙයි.
දැනට ප්‍රතිඵල ප්‍රතිශතයක් මෙසේය.
සජිත් පේ‍්‍රමදාස – 691,998 – 51.56%
ගෝටාභය රාජපක්‍ෂ – 549,151 – 40.92%
අනුර දිසානායක – 43,306 – 3.23%
මෙතෙක් නිකුක් කර ඇති වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් උතුර සහ නැගෙනහිර පළාත්වල ප්‍රතිඵල වෙයි.
දැනට ප්‍රතිඵල ප්‍රතිශතයක් මෙසේය.
සජිත් පේ‍්‍රමදාස – 691,998 – 51.56%
ගෝටාභය රාජපක්‍ෂ – 549,151 – 40.92%
අනුර දිසානායක – 43,306 – 3.23%
COMMENTS