ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය විසඳුම් කෙරෙහි වැඩි අවධානය යොමුකර ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතාගේ ප...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය විසඳුම් කෙරෙහි වැඩි අවධානය යොමුකර ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩිපුර අවධානය යොමුව ඇත්තේ බලය බෙදීම කෙරෙහි යැයිද උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙමළ සහ සිංහල භාෂා පිටපත්වල පරස්පරතා ඇති බැවින් ඒ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව ඔහු පවසයි.
එබැවින් දෙමළ ජනතාව ඡන්දය දිය යුත්තේ කාටදැයි සිහි නුවණින් තීරණය කළ යුතු යැයි ඔහු පවසයි.

COMMENTS