අ ගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨ නායකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. අකුරැස්ස නගරයේ පැවති ජනරැලිය...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨ නායකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
අකුරැස්ස නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනරැලියක් අකුරැස්සේදී පැවැත්වුණි.
එහිදී අදහස් දැක්වු විජිත් විජයමුණි සොයිසා මහතා මෙසේ පැවසීය.
"දින 52 ආණ්ඩුවේ මොකද වුණේ.? අගමැතිලා දෙන්නයි. හැබැයි රනිල් වික්‍රමසිංහත් අතෑරියේ නෑ.රනිල්ගෙත් හම ඝනකමයි. එතුමාගේ මෙළෙන් තව වැඩ ගන්න ඕනේ තව. එතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්."

COMMENTS