ර ජයේ වියදම් අඩු කිරිමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලය සුඛෝපභෝගී හෝටල වලින් ආහාර ලබා නොගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. පෙරේ...
රජයේ වියදම් අඩු කිරිමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලය සුඛෝපභෝගී හෝටල වලින් ආහාර ලබා නොගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
පෙරේදා (28දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඊයේ දිනයේදී තමන් දිවා ආහාරය ලබාගත්තේ ගංඟාරාමයෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS