අ ධිවේගී මාර්ගවල තවත් කොටස් කිහිපයක් අද දිනයේ විවෘත පැවරීමට නියමිතය. මෙසේ විවෘත කිරීමට නියමිතව ඇත්තේ පහත සදහන් මාර්ග දිගු වෙයි. දක්‍ෂිණ...
අධිවේගී මාර්ගවල තවත් කොටස් කිහිපයක් අද දිනයේ විවෘත පැවරීමට නියමිතය.
මෙසේ විවෘත කිරීමට නියමිතව ඇත්තේ පහත සදහන් මාර්ග දිගු වෙයි.
දක්‍ෂිණ අධිවේගය බරවකුඹුක සිට මත්තල දක්වා කිලෝ මීටර් 21.8 දක්‍ෂිණ අධිවේගය අන්දරවැව සිට හම්බන්තොට දක්වා කිලෝ මීටර් 16.6 පිටත වටරවුම් අධිවේගය කඩවත කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.6
මෙය අද දිනයේ සිට ජනතාව සඳහා භාවිතයට ඉඩ නොලැබෙන හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට රථ වාහන ධාවනය සඳහා විවෘත වනු ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂය විසින් විරෝධතා ගොනු කරමින් කියා සිටින්නේ නිසි ප්‍රමිතියෙන් තොරව මැතිවරණය ඉලක්ක කරමින් මෙම විවෘත කිරීම සිදු කරන බවයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැමිණිලි කර තිබේ.

COMMENTS