එ ක්සත් ජාතික පක්ෂය ජනාධිපතිධූර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අකුරැස්සේදී පැවති ජන රැලියකදී නියෝජ්‍ය ඇමැති බුද්ධි...
එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිධූර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අකුරැස්සේදී පැවති ජන රැලියකදී නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා හඬා වැලපුණේ ය.
තමන් පක්ෂයේ දරන ලද තනතුරු හතරක් එක දිනක් තුළ ඉවත් කළේ යැයි ඔහු කියා සිටි අතර ඒ අවස්ථාවේ දී ඔහු හැඩුම්බර විය.
වසර තුන හමාරක් තිස්සේ අකුරැස්ස මිනිසුන්ට අසාධාරණයක් සිදු නොකළ බවද ඔහු කියා සිටියේය.
තමන් පක්ෂයේ දරන ලද තනතුරු හතරක් එක දිනක් තුළ ඉවත් කළේ යැයි ඔහු කියා සිටි අතර ඒ අවස්ථාවේ දී ඔහු හැඩුම්බර විය.
වසර තුන හමාරක් තිස්සේ අකුරැස්ස මිනිසුන්ට අසාධාරණයක් සිදු නොකළ බවද ඔහු කියා සිටියේය.
COMMENTS