දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මහ සඟරුවනට කළ අපහාසය සජිත්ගේ පරාජයට බලපෑවා" - කිරිඇල්ල මංගලට දෙහි කපයි
Homeප්‍රවෘත්ති

"මහ සඟරුවනට කළ අපහාසය සජිත්ගේ පරාජයට බලපෑවා" - කිරිඇල්ල මංගලට දෙහි කපයි

PropellerAds

ජ නාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් විසින් මහ සංඝරත්නයට කරන ලද අපහාස කිරීම්ද ප්‍රධාන වශයෙ...

ඡනප්‍රිය නිවේදිකාවක් රෙදිපිළි හලක ගැටුමක.. කුණුහරුප කියාගනී…[Video]
කතානායකට බරපතළ වැරදි උපදෙසක් දුන්න නිලධාරියා කව්ද? ඇයි ‌එහෙම කළේ? (VIDEO)
මම මහින්ද එක්ක සාකච්ඡා කරලා නෑ! ගම්මන්පිලගෙන් නිවේදනයක්!
නාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් විසින් මහ සංඝරත්නයට කරන ලද අපහාස කිරීම්ද ප්‍රධාන වශයෙන් බලපෑ බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම මංගල සමරවීර මහතා රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් මහා සංඝරත්නයට අපහාස කරමින් මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බවට කරන ලද ප්‍රකාශය මේ රටේ මහ සංඝරත්නයේත්, සිංහල බෞද්ධ ජනතාවගේත් දැඩි විරෝධයට හේතු වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි. මීට අමතරව රන්ජන් රාමනායක මහතාද දිගින් දිගටම මහ සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීමද බොහෝ දෙනකුගේ විවේචනයට භාජන වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මෙම හිටපු අමාත්‍යවරුන් දිගින් දිගටම මහ සංඝරත්නයට අපහාස සිදුකරන විට ඒවා නතර කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ක්‍රියා නොකිරීම බරපතළ අඩුපාඩුවක් බවද ඒ මහතා සඳහන් කරයි.

ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී මහා සංඝරත්නයට මෙවැනි අපහාසයක් සිදුකළා නම් වහාම එම ක්‍රියාව හෙළා දකිමින් අදාළ දේශපාලනඥයාට දැඩිව අවවාද කිරීමට අනිවාර්යයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ඩබ්ලිව්. කේ.ප්‍රසාද් මංජු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මහ සඟරුවනට කළ අපහාසය සජිත්ගේ පරාජයට බලපෑවා" - කිරිඇල්ල මංගලට දෙහි කපයි
"මහ සඟරුවනට කළ අපහාසය සජිත්ගේ පරාජයට බලපෑවා" - කිරිඇල්ල මංගලට දෙහි කපයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKwneYHT3qpo4k_klV7sCZIngomxQY-sk354g4FqrO1RuOX0sSxHiqcdjTtaxnoCtWJYjnczVJvkIVFBkkIxMjviAeBu25Ov9u-2ECkmP1NA9Z42VG5abTsIRhMtHre9gv7wvgkrwxCa1w/s320/5dd5ea7a26575_hfvfgvug.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKwneYHT3qpo4k_klV7sCZIngomxQY-sk354g4FqrO1RuOX0sSxHiqcdjTtaxnoCtWJYjnczVJvkIVFBkkIxMjviAeBu25Ov9u-2ECkmP1NA9Z42VG5abTsIRhMtHre9gv7wvgkrwxCa1w/s72-c/5dd5ea7a26575_hfvfgvug.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_274.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_274.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy