දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුද්ධි අංශ වාර්තාව පනහට පනහ
Homeප්‍රවෘත්ති

බුද්ධි අංශ වාර්තාව පනහට පනහ

PropellerAds

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුද යන කරුණ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස් කරන ලද නවතම රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව...

මට බෝල අතගගා ඉදලා පුරුද්දක් නැහැ - ෆයිසර් මුස්තාෆා
ADB ණය ක්‍රමයට ඉල්ලුම වැඩිවෙයි.
'අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති'
ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුද යන කරුණ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස් කරන ලද නවතම රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී ඇතැයි වාර්තා වේ.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද බුද්ධි අංශ සමීක්ෂණවලට සහභාගි වූ ඇතැම් පිරිස් ස්වකීය දේශපාලන මතය පැහැදිලිව ඉදිරිපත් කිරීමට අදිමදි කර ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, අදාළ වාර්තාව අනුව ප්‍රධාන ජනපති අපේක්ෂකයන් අතර සැටන පනහට පනහක් ලෙස වාර්තා වන බවද පැවසේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය බුද්ධි අංශවලින් සැකසූ බව කියමින් සමාජ ජාලවල පළවන විවිධ සංඛ්‍යා සටහන් සහ වාර්තා සහමුලින් වැරදි බවද මේ අතර වාර්තා වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුද්ධි අංශ වාර්තාව පනහට පනහ
බුද්ධි අංශ වාර්තාව පනහට පනහ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia4mkN9FweI2ODqxlIlwh328KTyVbgxsP4a7wBBfdFFCwZDJTGVOTQruf54wiw1rxfQqZQ8SV6AyVCtCVT9tQfSBPGGLWas9BxJ3cpfxtAc9v_epmVWozG-_EO74QT4-YK_jeBIEGrppa1/s320/gotavssajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia4mkN9FweI2ODqxlIlwh328KTyVbgxsP4a7wBBfdFFCwZDJTGVOTQruf54wiw1rxfQqZQ8SV6AyVCtCVT9tQfSBPGGLWas9BxJ3cpfxtAc9v_epmVWozG-_EO74QT4-YK_jeBIEGrppa1/s72-c/gotavssajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_230.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_230.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy