එ ක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් අස්වීම අද දිනයේ සිදුකරනු ඇති බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන්...
එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් අස්වීම අද දිනයේ සිදුකරනු ඇති බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
අද දිනය තුල විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලා අස්වීම සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේ සිට ආණ්ඩුව ඉල්ලා අස්වන බවත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව දෙන බවත් ඒ මහතා පැවසීය.

COMMENTS