දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන්ට ගෝටා සම්බන්ධයි.. ගෝටා මිනිස් අවයව ජාවාරම්කරුවෙක්.. යුක්රේන් කැරලිකරුවන්ට පහර දුන්නේ ගෝටා..- එජාපයෙන් ගෝටාට දරුණු චෝදනා වැලක්..
Homeප්‍රවෘත්ති

බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන්ට ගෝටා සම්බන්ධයි.. ගෝටා මිනිස් අවයව ජාවාරම්කරුවෙක්.. යුක්රේන් කැරලිකරුවන්ට පහර දුන්නේ ගෝටා..- එජාපයෙන් ගෝටාට දරුණු චෝදනා වැලක්..

PropellerAds

එ ජාප ඩිජිටල් මාධ්‍ය ප‍්‍රධානියෙකු වන තුෂාර ඩී වන්නිආරච්චි මහතා විසින් ගොටාභය රාජපක්ෂ මහතාට නගන ලද ත්‍රස්තවාදී චෝදනාවට එරෙහිව සිංහලේ සංවිධා...

ජනපතග මයම ගල කතවට අසගර පරශවයන සර පළතරක!
කර සල එකකන කලලක ඩෆනඩර රථ දකක හටප පහටට පඩ මනතරග නවස ගරජයද මස කරල!
පළත පලන බලය යළ මනතරල අතට!
ජාප ඩිජිටල් මාධ්‍ය ප‍්‍රධානියෙකු වන තුෂාර ඩී වන්නිආරච්චි මහතා විසින් ගොටාභය රාජපක්ෂ මහතාට නගන ලද ත්‍රස්තවාදී චෝදනාවට එරෙහිව සිංහලේ සංවිධානයේ ජාතික සංවිදායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිලි කර ඇත.

අදාල පැමිණිල්ල මෙහි දැක්වෙයි.


ප්‍රදීප් සංජිව පෙරේරා – ජාතික සංවිදායක
සිංහලේ ජාතික සංවිදානය
අංක 90
සමාදී විහාරය එදිරිසිංහ පාර
ගංගොඩවිල
නුගේගොඩ

ගරු අද්යක්ෂතුමා
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව
කොලබ

ගරු මහත්මයාණෙනි ,

මැතිවරණ සමයේ සිදුකරන ජාතික ආරක්ෂාවට සම්බන්ද පදනම් විරහිත චෝදනා සම්බන්දවයි

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ද මාද්‍ය ඒකකයේ ප්‍රධානියකු වන තුෂාර ඩී වන්නිආරච්චි නමැති පුද්ගලයකු 2019-10-29 අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ජිවිත තර්ජනයක් ඇති බවට පැමිණිලි කර සිටින ලදී.



ඔහු විසින් පසුගිය දින කිහිපය තුලදී ප්‍රවුර්ති වෙබ් අඩවි කිහිපයකයට ලබාදුන් මාද්‍ය නිවේදන කිහිපයක් හා රාජ්‍ය මාද්‍ය ආයතනයකට ලබාදුන් රුපවාහිනි සාකච්චාවක් කෙරේ ඔබගේ අවදානය යොමු කරනු කැමැත්තෙමි. එම ප්‍රකාශනයන් තුලින් ඔහු දිගින් දිගටම කියා සිටියේ රාජපක්ෂවරුන් ජාත්‍යන්තර ත්‍රස්තවාදය හා සම්බන්ද බවයි . මෙය බරපතල ප්‍රකාශයක් වන අතර එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත අනුව ජාතින් හා ආගම් අතර ගැටුම් නිර්මාණය කරන ප්‍රකාශයක් හා සාකච්චාවකි. එසේම දැනට පවත්වාගෙන යන ත්‍රස්තවාදයට අදාළ පරීක්ෂණ නොමග යැවීම වෙනුවෙන් සිතා මතා කරන ලද රැවටීමකි. ඔහු විසින් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් සිදුකරන මෙවැනි ප්‍රකාශ මගින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමකි එහිදී ඔහු ,

1) ගොටාභය ගේ ප්රධාන ආදායම් ප්රභවය සුළු ආයුධ වෙලඳාම බව.

2) මත් කුඩු ජාවාරම සදහා ගොටාභයාගේ නියෝජිතයන් ජාත්යන්තර කල්ලි වල ක්රියාත්මක බව .

3) නුදුරේ දි මරා දමනු ලැබු අබු බකර් අල් බැග්ඩාඩි ගේ නියෝජිතයන් ඩුබායි හිදි ගොටාභයගේ නියෝජිතයන් හමුවීම

4) සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ නැව් පැහැරගැනීම් සදහා ගොටාභය සම්බන්ද බව

5) ඕස්ට්රේලියාවට බොට්ටු හරහා සිදුවන මිනිස් ජාවාරකම් සදහා ගොටාබය සම්බන්ද බව

6) නයිජීරියාවේ බොකෝහරාම් ත්රස්තවාදීන්ගේ මිලේඡ්ඡ ක්රියා සදහා ගොටාභය සම්බන්ද බව

7) යුක්රේන් බෙදුම්වාදී කැරලි කරුවන්ගේ සටන්, ගුවන්යානා වලට පහරදීම් වලට ගොටාභය සම්බන්ද බව

8) ලෝකයේ මිලේචතම ත්රස්තවාදී සංවිධානයක් වන බොකෝ හරාම් ත්රස්තවාදීන් සමග ගොටාභය සම්බන්ධ බව

9) මිනිස් ඉන්ද්රියන් ඉන්දියාවට විකිණීම පිටුපස සිටින්නේ ගෝටාභය රාජපක්ෂ බව

10) වනජීවී සහ ඖශධ ජාවාරමට ගොටාභය රාජපක්ෂ සම්බන්ධ බව

11) පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධීකරනය කොට තිබුණේ කොළඹ ෂ්රැංග්රිලා හෝටලයේ සිටය, හෝටලයේ සියළුම ආරක්ෂක ප්රධානීන් ගෝඨාභයගේ මැතිවරණ ව්යාපාරයේ ඉහල තනතුරු දරන්නන්ය

12) ගෝඨාභය පාස්කු ප්රහාරය සිදුවී පැය 24ක් යෑමට මත්තෙන් ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කලේය ඒ ඔහු ප්රහාරය ගැන දැන සිටි බැවිනි .

මෙම ප්‍රකාශ වලට අදාළ තොරතුරු සම්බන්දයෙන් මේ වනතුරු කිසිදු තොරතුරක් තුෂාර ඩී වන්නිආරච්චි විසින් මෙතෙක් කිසිදු පරීක්ෂණ ඒකකයක් ලෙස දැනුම්දී නැති බව දන්වනු කැමැත්තෙමු. එසේ හෙයින් 2019 ජනාදිපතිවරණය වෙනුවෙන් සාවද්‍ය ප්‍රකාශ ගෙනහැර දැක්වීම උදෙසා විපක්ෂයේ ප්‍රධාන ජනාදිපති අපේක්ෂකයාගේ දේශපාලන ප්‍රතිරූපයට හානි කිරීම උදෙසා මෙම කරුණු දැක්වීම් සිදුකරන බව අප සංවිධානය ඔබ වෙත දන්වා සිටිමු .ඒ අනුව ඔහු ජාතික ආරක්ෂාවට සම්බන්ද ඉතා වැදගත් සංවේදී කරුණු වසන් කර ඇත. ඔහු විසින් වරදක් කර ඇති බව දැන දැනම හෝ ඒ බව විශ්වාස කිරීමට කරුණු ඔහු සන්තකව තිබියදී එකී වරද පිලිබදව දැනුම් දීම නොකර සිටීම හේතුවෙන් වගකිවයුතු පුරවැසියකු ලෙස ඔහුගේ වගකීම ඉටු නොකර සිට ඇත. එපමණක් නොව අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝ ඔහු වගකිවයුතු ආරක්ෂක අංශයකට ඔහු සන්තකයේ ඇති ශාක්ෂි වසන්න් කිරීම මගින් තවදුරටත් ත්‍රස්තවාදය සදහා රැකවරණය ලබා දී ඇත . එබැවින් ඔහුගේ ප්‍රකාශ මගින් කියවෙන පදනම් විරහිත චෝදනා වලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින අතර මෙහි වැඩිදුර ප්‍රකාශනයේදී රුපවාහිනියේ විකාශනය කල video පට සහ ඔහු වෙබ් අඩවි වල පලකල ලිපි මා විසින් ලබාදෙමි.

මෙයට -විශ්වාසී

ප්‍රදීප් සංජිව
ජාතික සංවිදායක
සිංහලේ ජාතික සංවිදානය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන්ට ගෝටා සම්බන්ධයි.. ගෝටා මිනිස් අවයව ජාවාරම්කරුවෙක්.. යුක්රේන් කැරලිකරුවන්ට පහර දුන්නේ ගෝටා..- එජාපයෙන් ගෝටාට දරුණු චෝදනා වැලක්..
බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන්ට ගෝටා සම්බන්ධයි.. ගෝටා මිනිස් අවයව ජාවාරම්කරුවෙක්.. යුක්රේන් කැරලිකරුවන්ට පහර දුන්නේ ගෝටා..- එජාපයෙන් ගෝටාට දරුණු චෝදනා වැලක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-zHdK-U53_qiFpfdf_XAeYnP_fkhIgJrceUB-_xqYusR-GWHBb_fbo-silFgPPZ5NkNykP6ZdfdD92aXkY3OUJUoMRQvlKlR02YQ4f7YNfMh0xAyddvos0N49QNWqygySoAFy_Y6jpKS5/s320/gota-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-zHdK-U53_qiFpfdf_XAeYnP_fkhIgJrceUB-_xqYusR-GWHBb_fbo-silFgPPZ5NkNykP6ZdfdD92aXkY3OUJUoMRQvlKlR02YQ4f7YNfMh0xAyddvos0N49QNWqygySoAFy_Y6jpKS5/s72-c/gota-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy