ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට මුදල් සහ දේපළ ඔට්ටු ඇල්ලූ ව්‍යාපාරිකයන් පිරිසක් රුපියල් කෝටි 500කට අ...
දිවයිනේ විවිධ පළාත් කේන්ද්‍ර කරගනිමින් මේ ඔට්ටු ඇල්ලීම සිදු කර ඇති අතර ගාල්ල, මාතර, කුරුණෑගල, කොළඹ, කළුතර ඇතුළු නගර රැසක ව්‍යාපාරිකයන් මේ සඳහා සහභාගි වී ඇත.
මෝටර් රථ, මැණික්, ස්වර්ණාභරණ, ඉඩම් ඇතුළු තවත් ව්‍යාපාර රැසක නියැළෙන ව්‍යාපාරිකයන් මෙම ඔට්ටු ඇල්ලීම සිදු කර ඇති බවත් බොහෝ ඔට්ටු රුපියල් කෝටි පහ ඉක්මවූ ඒවා බවත් කියති.
මුදල්වලට අමතරව සුඛෝපභෝගි මෝටර් රථ, නිවාස, වෙළෙඳසැල් සහ බස් රථ බලපත්‍ර ඔට්ටුවට තබා ඇතැයි පැවසේ.
- සිළුමිණ
COMMENTS