දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - මහින්දාන්ද අලුත්ගමගේ
Homeප්‍රවෘත්ති

සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - මහින්දාන්ද අලුත්ගමගේ

PropellerAds

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ, තමන් මහනුවර මුස්ලිම් නියෝජිතයින් අමතන රැස්වීමේදී තමන් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව සියයට විසි පහක...

බාසිලෝනා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු...
හෘද සාක්ෂියට අනුව රටේ සම්පත් විකිණීමට එකඟ වෙන්න බෑ - විජේදාස රාජපක්ෂ
බඹසර රකින ‘වර්ජින් පිරිමි’
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ, තමන් මහනුවර මුස්ලිම් නියෝජිතයින් අමතන රැස්වීමේදී තමන් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස බව මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

"අද දිනයේ සමාජ මාධ්‍ය ජාලා පිටු කිහිපයක සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද තියෙන්නෙ 10%යි ඒක 25% දක්වා වැඩිකරලා දෙන්න කියලා මුස්ලිම් ජනතාවට පාසලක් හදලා දෙනවා කියලා ප්‍රකාශයක්. මේක මේ පිටු මඟින් තමයි කරන්නෙ පහුගිය කාලෙ පුරාම මේ මඩ ප්‍රචාරය අරගෙන ගියා.

මම ඒකෙ පැහැදිලිව කියන්නෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපට ඡන්දෙ දුන්නෙ 10%යි. නමුත් තමුන්නාන්සෙලා අපි ගාව වැඩ කරවාගන්න එනවා. ඒනිසා 25%ක්වත් අපට ඡන්දෙ දෙන්නෙ නැතුව මගෙ ළඟට එන්න එපා ! අපට ඔබේ ප්‍රශ්න කියන්න එපා ! කියන එක තමයි මම මුස්ලිම් ජනතාවට කිව්වෙ. ඒ සම්පූර්ණ කතාවෙදි මම එහෙම තමයි සඳහන් කරලා තියෙන්නෙ.

facebook පිටු මගින් සංස්කරණය කර අදහස වෙනස් කලයි චෝදනා කරන වීඩියෝව පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - මහින්දාන්ද අලුත්ගමගේ
සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - මහින්දාන්ද අලුත්ගමගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwphR3TplK29Nfzq-SJYc7fod1kgqIFuVrzdoK7a8mxOpEafT4Qh2idOEAGSBBWQQXwEOLkMx9ixjDqx-EGOSsu2wQ8x19P7xe2iP6RlfAC5cbPw4-36LEmX-HWwCkxu7r1nkMnLnd4yfz/s320/Mahindananda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwphR3TplK29Nfzq-SJYc7fod1kgqIFuVrzdoK7a8mxOpEafT4Qh2idOEAGSBBWQQXwEOLkMx9ixjDqx-EGOSsu2wQ8x19P7xe2iP6RlfAC5cbPw4-36LEmX-HWwCkxu7r1nkMnLnd4yfz/s72-c/Mahindananda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy