ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මුල්ම නිල විදේශ සංචාරය ඉන්දියාවට සිදු කිරීමට යෝදාගෙන තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආර...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මුල්ම නිල විදේශ සංචාරය ඉන්දියාවට සිදු කිරීමට යෝදාගෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ යෙදෙන්නේ එළැඹෙන 29දාය.
ඒ බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ද සිය නිල ට්විටර් ගිණුම මගින් තහවුරු කර තිබේ.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දහයකට ආසන්න පිරිසක් පමණක් දූත පිරිස ලෙස සහභාගී වනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.
එම දූත පිරිස අතර උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු අවශ්‍ය පිරිසක් හැරුණු විට ඔහුගේ බිරිඳ හෝ කිසිම ඥාතියෙකු හිතවතෙකු එක් නොවනු ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS