එ ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය...
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා එක්විය. අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ඔහු සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාද එක්විය.
මෙම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂයට දැඩිව දෝෂාරෝපණය කලේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාද එක්විය.
මෙම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂයට දැඩිව දෝෂාරෝපණය කලේය.
COMMENTS