ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කළ යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්...
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ එම පෙරමුණේ කොලඹ දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය තොටලගදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
‘අපි ගෝඨා මැරුව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙනවා’ යැයි එහිදී ඔහු කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද වේදිකාවේ සිටියදීය.
හිරු රූපවාහිනී නාලිකාව මෙම ප්‍රවෘත්තිය විකාශය කළේය.
-lankacnews
COMMENTS