දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගුරුකන්ද විහාරයට TNA මන්ත්‍රී පිරිසක් කඩා වැදී යකා නටති
Homeප්‍රවෘත්ති

ගුරුකන්ද විහාරයට TNA මන්ත්‍රී පිරිසක් කඩා වැදී යකා නටති

PropellerAds

මු ලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලඥයින් ඇතුළු පිරිසක් විහාර භූමියේ පවතින කෝවිල වෙත ප...

ආදරේ තියෙන තැන විරහවක් තියෙනවාමයි මම හැමෝගෙම පෙම්වතියක්
පැමිණ සිටි සියල්ල පදුමයට පත්කරමින් එක්වරම මතු වූ මහා සයුරේ දැවැන්තයා මෙන්න
ලසිත් මාලිංග දීපු උත්තරය ගැන මැතිවරණ කොමිසමේ සභාපති කිව්ව අපුරු කතාව
මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලඥයින් ඇතුළු පිරිසක් විහාර භූමියේ පවතින කෝවිල වෙත පැමිණ පුජාවක් කළ බවට  විහාරස්ථ දායක සභාව පවසයි.

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ වර්තමානයේ සිටින භාරකාර තරුණයා වෙත පහරදීමට තැත් කරමින් තර්ජනය කොට ඇති අතර,විහාර භූමියේ මඩුවක් අටවමින් කෝවිලේ පුජාවක් කිරීමට උත්සහ දරා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විහාර තාවකාලික භාරකාර කැළුම් බංඩාර තරුණයා පවසා සිටියේ වර්තමාන විහාරාධිපති නාහිමියන් පන්සලෙන් පිටස්තරයකට ගොස් සිටි බැවින් තමන්ට තාවකාලිකව විහාරය බලා ගැනීමට පවරා ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදු වූ බවටයි.

එහිදි පැමිණි රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විහාරය වෙත ට්‍රැක්ටර රථ වලින් පැමිණ මඩුවක් ගසා විහාරයේ ඇති කෝවිලේ පුජාවක් කරමින් සිටින අවස්ථාවේ කෝවිලේ පිරිසක් පැමිණ තමන්ට පහරදෙන බවට තර්ජනය කළ බවත්, ඒ අතර රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්ද එහි සිටි බවටත් එහිදී තමන් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බවටද භාරකාර තරුණයා පැවසීය.

එම අවස්ථාවේදී විහාරස්ථානයේ ආරක්ෂාවට පොලිසිය යොදා සිටි බවත්, දෙමළ ජනතාව පැමිණ සිදුකළ තර්ජනය කිරීම හේතුවෙන් තමන් බියෙන් පසුවන බවටද එම තරුණයා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29277,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුරුකන්ද විහාරයට TNA මන්ත්‍රී පිරිසක් කඩා වැදී යකා නටති
ගුරුකන්ද විහාරයට TNA මන්ත්‍රී පිරිසක් කඩා වැදී යකා නටති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSiNWz7qfbE4icg19SGhQLZj5rYvNQzefQiafaEufKjU1imE8SJxXuJgcFITM5YHmOdZGvQ5iPXNjv-PWH3I96twnxfwVIG51zzMqvwNPiZDkd6Z6kCoOJjHXWBN0GI31p1p_IE3C5Feoi/s320/hhjjuy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSiNWz7qfbE4icg19SGhQLZj5rYvNQzefQiafaEufKjU1imE8SJxXuJgcFITM5YHmOdZGvQ5iPXNjv-PWH3I96twnxfwVIG51zzMqvwNPiZDkd6Z6kCoOJjHXWBN0GI31p1p_IE3C5Feoi/s72-c/hhjjuy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/tna_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/tna_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy