දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
eraj ravindra fernando
Homeප්‍රවෘත්ති

eraj ravindra fernando

PropellerAds

හ ම්බන්තෙට වරාය හා මිරිජ්ජවිල ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පහරදි ඔවුන්ව පළවා හැරීමට කටයුතු නො...

ලංකාවට GSPප්ලස් යළි ලැබෙයි
කොස් කොළ, ක්‍රෝටන් කොළ කන්නැයි ඉල්ලීමක් (VIDEO)
27 වනදා පෙරළියක් කරන්න මහින්ද සැරසෙයි
ම්බන්තෙට වරාය හා මිරිජ්ජවිල ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පහරදි ඔවුන්ව පළවා හැරීමට කටයුතු නොකළේ මන්දැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දුරකතන ඇමතුමක් දී විමසා සිටි බව හම්බන්තෙට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

හම්බන්තොට නගරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කිරීමේ  අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

මෙම නඩුවට අදාළව වසර පහක සිර දඬුවම් නියම වූ නගරාධිපතිවරයා පසුව ඇපෑලක් ඉදිරිපත් කළ පසුගියදා ඇප මත නිදහස් විය.

“වරාය සිද්ධිය මිරිජ්ජවිල  ජනතාවත් හම්බන්තොට වරායේ සේවය කළ  අයත් හොඳට දන්නවා. මගේ දුරකතන  වාර්තා ගන්න පුළුවන් නම් මම කියනවා සී.අයි.ඩී. එකට ගන්න. 2014 අප්‍රේල් 17 වැනිදා ඒ සිද්ධිය වුණේ. 18 දා උදේ මට කථා කළේ සජිත් ප්‍රේමදාස මහ ලොකු ජනාධිපති අපේක්ෂකයා.

මගෙන් ඇහුවේ ‘එරාජ් මොකද ඔය අය බේරුවේ (එජපා මන්ත්‍රීවරු) මටත් නොකිය ඔය අය ආවේ. අපරාදේ ඔය අයට ගහන්න තිබුණේ දුවනකම්’ කියලා. තමන්ගේ පක්ෂේ මන්ත්‍රීවරුන්ට එහෙම කිව්වා සජිත් ප්‍රේමදාස.

මම අභියෝග කරනවා අද නවීන තාක්ෂණයෙන් දුරකථන වාර්තා අරගෙන මට කතා කලේ කාගේ නොම්බරයෙන්ද ඒ නොම්බරය අරගෙන ගන්න පුළුවන් රෙකොඩින් එක.

අද සී.අයි.ඩී. එකට පුළුවන්. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මොනවද කිව්වේ කියලා. මේක නෑ කිව්වොත් මම සජිත් ප්‍රේමදාසට අභියෝග අභියෝග කරනවා හම්බන්තොටට ඇවිල්ල කියන්න 2014 අප්‍රේල් 18 දා මට කිව්වේ නැත්ද මේ අය බේරුවේ ඇයි? ඒ අයට ගහන්න නොදුන්නේ ඇයි කියලා මගෙන් ඇහුවා.”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: eraj ravindra fernando
eraj ravindra fernando
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsHROrEWphm0XxYQJDq7T0BCoYik2VRa55XrymXvmBt2kCSDUlIdPF9utD3tUEFmOCY5Hcwvu5m22lElEXoRTysBqc3Kc9jQXCG9an6xNDD_Eg_5mPtPUIbwUQjt_tVn1qtVxqLyW-Wdkf/s320/541171fc345057838f8dd747a356d4a47abc86c1.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsHROrEWphm0XxYQJDq7T0BCoYik2VRa55XrymXvmBt2kCSDUlIdPF9utD3tUEFmOCY5Hcwvu5m22lElEXoRTysBqc3Kc9jQXCG9an6xNDD_Eg_5mPtPUIbwUQjt_tVn1qtVxqLyW-Wdkf/s72-c/541171fc345057838f8dd747a356d4a47abc86c1.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/eraj-ravindra-fernando.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/eraj-ravindra-fernando.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy