ඊ යේ පස්වරුවේ මොරටුව ප්‍රදේශයේදී වළදමා තිබූ අත්බෝම්බ 3ක් හමුවූ බව පොලිසිය සඳහන් කරයි. මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පාලු ඉඩමක තිබියදී මෙම අත...
ඊයේ පස්වරුවේ මොරටුව ප්‍රදේශයේදී වළදමා තිබූ අත්බෝම්බ 3ක් හමුවූ බව පොලිසිය සඳහන් කරයි.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පාලු ඉඩමක තිබියදී මෙම අත්බෝම්බ හමුවී ඇත.
මේවා ඉතා පැරණි ඒවා බවත් ඉන් එකක් බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පුපරුවා හරින ලද බවත් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ මෙහි සඟවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS