රණසිංහ ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂය විනාශ කළ පුද්ගලයෙකු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පව...
එක්සත් ජාතික පක්ෂයේ සිටි උගතුන් හා බුද්ධිමතුන් එළවා දැමුවේද රණසිංහ ප්‍රේමදාස මහතා විසින් බවත් ඔහුගේ හා සජිත් ප්‍රේමදාස මහතාගේ කිසිදු වෙනසක් නැති බවත් ඒ මහතා කියා සිටී.
එසේම රණසිංහ ප්‍රේමදාස මහතා විසින් එජාපය විනාශ කළ පසු අදටත් එක්සත් ජාතික පක්ෂයට ගොඩ ඒමට නොහැකිව ඇති බවත් එහි දෙවන අදියර ලෙස සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
– repoter
COMMENTS