එ ළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දිය යුතු යයි දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා එම්.ඒ. සුමන්තිරන් වන මන්ත‍්‍රීවරු...
එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දිය යුතු යයි දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා එම්.ඒ. සුමන්තිරන් වන මන්ත‍්‍රීවරුන් එම පක්‍ෂයට යෝජනා කර ඇත.
කෙසේ නමුත් එම යෝජනාවට පක්‍ෂයේ මන්ත‍්‍රී පිරිසකගෙන් විරෝධව පල වී තිබේ.
ප්ලොට් හා ටෙලෝ පක්‍ෂ දෙමල ජාතික සන්ධානයෙන් ඉවත් වීමටද තීරණය කර ඇත.
ඔවුන් පවසා ඇත්තේ තව දුරටත් ආණ්ඩුවට සහාය දිය හැකි තත්වයක් නොපවතින බවයි.

COMMENTS