දෙ වැනි වතාවටත් මහින්ද රාජපක්‍ෂ මහතා මැදමුලනේ වලවුවේ ජනේලයක එල්ලන්නට සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහ...
දෙවැනි වතාවටත් මහින්ද රාජපක්‍ෂ මහතා මැදමුලනේ වලවුවේ ජනේලයක එල්ලන්නට සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.
මෙවර තනිවම නොව තම සහෝදරයා වන ගෝටාභය රාජපක්‍ෂද සමගින් එල්ලෙන්නට සූදානම් වන්නැයිද ඇය කියා සිටියාය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු ගාළු මුවදොර පිටියෙන් ආරම්භ කිරීමේ ජනරැුළිය අමතමිනි.

COMMENTS