දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක” - චන්න ජයසුමන
Homeප්‍රවෘත්ති

සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක” - චන්න ජයසුමන

PropellerAds

ර ටේ අවාසනාවට හා ජනතාවගේ කරුමයට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ 2020 අගෝස්තු දක්වා අගමැතිවරයා බවත් මේ කැබිනට් ම...

බ්‍රිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව නඩු දාන්න යයි
නියෝජ්‍ය කතානායක ඉතිහාසගත වේ – ඉතිහාසයේ මුල්ම වරට පෞද්ගලික නිවාස සංකීර්ණයකින් අලුත් නිල නිවසක් ගනී !
මෘත දේහ කමිටුවේ සභාපතිට ඇමති සබ්රි තර්ජනය කරලා !
ටේ අවාසනාවට හා ජනතාවගේ කරුමයට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ 2020 අගෝස්තු දක්වා අගමැතිවරයා බවත් මේ කැබිනට් මණ්ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක් ඇතුලත නව ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ සවස අනුරාධපුරයේ පැවති විද්වද් හමුවක් අමතමින් පැවසීය.

ඒමහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී ව්‍යවස්ථා යෝජනාවලට එකඟයි යනුවෙන් කට්ටියම උඩ දා ගෙන අත ඉස්සුවේ මේකට තමයි. ඔරුමිත්ත නාඩුව හදල දෙන්න. චම්පික රණවකත් ලජ්ජා නැතුව ඇත ඉස්සුවා. ඔය අත ඉස්සුවේ වෙන මොකකටවත් නොවෙයි ඔරුමිත්ත නාඩුව හදන්න කැමතියි කියන්න.

සජිත් කියන්නේ බටහිරයන්ගේ බළල් පැටියෙක්. සිරිසේන උන්නැහේ ලව්වා බැරි වෙච්ච නිසා දැන් සජිත් ලව්වා කොස් අට බාවන්නයි හදන්නේ.

සිංහල මිනිස්සු සජිත්ට ජන්දේ දෙනවට වඩා හොඳයි සියතින් බෙල්ල කපා ගන්න එක. සජිත් කියනවා කොන්දේසි නැහැ කියල. අප සජිත්ට අභියෝග කරනවා පුලුවන්නම් කට ඇරලා කියන්න ‘මම ආවොත් ඔරුමිත්ත නාඩුව හදන්නේ නැහැ’ කියල.

-සුනිල් පීරිස්-


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක” - චන්න ජයසුමන
සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක” - චන්න ජයසුමන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCcO7hrlBXbqvDLHIcjm1VG1-fiDDCHwgkD4kWeebwSVt6OL9ug3n_7FIcV4W6esqYSx1z1YnZbEgvo50i0Bdse8LNXJuemakqOLM3Rx0TuyvROiYYxfpIfwXUfp_FVh4z0M81CTD5F5p6/s320/channa-jayasumana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCcO7hrlBXbqvDLHIcjm1VG1-fiDDCHwgkD4kWeebwSVt6OL9ug3n_7FIcV4W6esqYSx1z1YnZbEgvo50i0Bdse8LNXJuemakqOLM3Rx0TuyvROiYYxfpIfwXUfp_FVh4z0M81CTD5F5p6/s72-c/channa-jayasumana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy