වීරෝදාර රණවිරුවන්ට කිනම් හෝ චෝදනාවක් එල්ල වන්නේ නම් එම චෝදනා නම් තොණ්ඩුව බවත් තමන්ගේ බෙල්ලට දමා ගැනීමට සූදානම් බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ...
තමන්ගෙ ඇඟේ දුවන්නේ පේ‍්‍රමදාස ලේ බවත් ප්‍රේමදාස ජාන බවත් එනිසා මහන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති බවත් ඔහු කියා සිටියේය.
තමන්ගේ බලාපොරොත්තු වන්නේ ජනාධිපති වූ පසු මෙරට ජනතාවට වැඩියෙන්ම සේවය කළ, වැඩියෙන්ම ලං වුණු ජනාධිපතිවරයා වීම යයිද ඔහු පැවසීය.
ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කළේය.
COMMENTS