ත මන් විවේක සුවයෙන් සිටීමට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තම නිල ට්විටර් ගිණුමේ සටහනක් ත...
තමන් විවේක සුවයෙන් සිටීමට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතව ඇත.
තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතව ඇත.
COMMENTS