ඇ ල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජන මතය කිසිසේත්ම පිළිබිඹු නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජන මතය කිසිසේත්ම පිළිබිඹු නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
එම මැතිවරණය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණක් නිරූපනය වන්නක් බවද ඔහු කියා සිටියේය.
පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ඉහළ ජයග්‍රහණයක් ලබා ගත් අවස්ථාවලද ඇල්පිටිය ආසනයෙන් එජාපයට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලැබූ බවද මහලේකම්වරයා සඳහන් කරයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පක්ෂය විසින් විශාල වෙහෙසක් නො යෙදූ බවත් රටේ සෑම පළාතකම බහුතරය දිනා ගන්න එක්සත් ජාතික පක්ෂයට හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය.
ඇල්පිටිය ප්‍රතිඵලය කොළඹ, මහනුවර, වතුකරය, උතුරට හා නැගෙනහිරට බලනොපාන බවද මුළු රටේම බහුතරය සජිත් පේ‍්‍රමදාස මහතා සමගින් සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS