න ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනපති වූ පසු මෙරට පාසල් සිසු සිසුවියන්ට ලබා දෙන ප්...
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනපති වූ පසු මෙරට පාසල් සිසු සිසුවියන්ට ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳ ඊයේ (15) දින ප්‍රකාස්ග කළා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ සෑම පාසල් සිසු සිසුවියකුටම නොමිලේ දිවා ආහාරය සහ නිල ඇඳුම් කට්ටල දෙකක් ලබාදෙන බව ඒ මහතා ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසූවේ,
"ඉරුණු ඇඳුම් ඇඳන් දරුවන් පාසල් යන විට මගේ පියා විසින් පාසල් දරුවන් හතළිස්තුන් ලක්ෂයකට නිල ඇඳුම් හා දිවා ආහාර ලබාදුන්නා. මෙවර අපේ ප‍්‍රතිවාදීන් තමයි පාසල් දුවා දරුවන්ට හිමිවන දිවා ආහාරය කපා දැමුවේ. ඔවුන් දැන් දරුවෝ වඩාගෙන දරු සුරතල් පෙන්නලා ඡන්ද ගන්න හදනවා. මගේ පියාණන් නිල ඇඳුමක් ලබා දුන්නා. රණසිංහ පේ‍්‍රමදාස නිල ඇඳුමයි, දිවා ආහාරයයි ලබා දුන්නා. 16 වැනිදා මා ජනාධිපති ලෙසින් පත්වන විට සෑම පාසල් දූ දරුවෙකුටම නිල ඇඳුම් කට්ටල දෙකක් හා දිවා ආහාරය ලබා දෙනවා. පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපන රටාව ශක්තිමත් කරන්න, පන්තියේ සමානාත්මතාව රකින්න කිසිම දරුවෙකුට අගතියක් සිදුනොවන ආකාරයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මේ කි‍්‍රයාදාමය කරන්නේ. අදටත් පාසල් දූ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය බරපතළ ප‍්‍රශ්නයක්. අපි දූ දරුවන් පාසල් යවන්නේ හොඳින් අධ්‍යාපන කටයුතු කරන්න. සැබෑ දරු කැක්කුමක් තිබෙන සජිත් පේ‍්‍රමදාස ඔවුන්ට ඒ අවස්ථාව ඇති කරනවා" යනුවෙනි.

COMMENTS