දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලනයට පයින් ගසමින් නීතිය කඩන බව සජිත් ප‍්‍රසිද්ධියේ කියයි.. විරුද්ද වූ අජිත් පෙරේරා මාධ්‍ය හමුවේ අසරණ වෙයි..
Homeප්‍රවෘත්ති

යහපාලනයට පයින් ගසමින් නීතිය කඩන බව සජිත් ප‍්‍රසිද්ධියේ කියයි.. විරුද්ද වූ අජිත් පෙරේරා මාධ්‍ය හමුවේ අසරණ වෙයි..

PropellerAds

ත මන් ජනාධිපති වූ පසු ත්‍රස්තවාදීන් අන්තවාදීන් නීතිය හමුවට ඉදිරිපත් නොකර විනාශකර දමන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප...

අවස්තාවක් නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සිදුවනවා - කරූ ජයසූරිය
චොකා මල්ලි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරේ..
ප‍්‍රකට සරසවියක සිසුවෙත් මත්කුඩු ජාවාරමේ.. අත්අඩංගුවට..
මන් ජනාධිපති වූ පසු ත්‍රස්තවාදීන් අන්තවාදීන් නීතිය හමුවට ඉදිරිපත් නොකර විනාශකර දමන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක ජන රැළියක් අමතමිනි.

නමුත් එම අදහස් ප්‍රතික්ෂේප කරමින් එම පාර්ශවයේ ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරන්නේ නීතියට පිටින් කිසිම කටයුත්තක් සිදු නොකරන බවයි.

නීතියේ ආධිපත්‍යයට සියලු දෙනාම යටත් බවත් නීතියට කිසිම කිසිදු කටයුත්තක් තම රජයක් යටතේ නීති විරෝධී කිසිදු දෙයක් සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.

ඕනෑම වරදකරුට දෙන ඕනෑම දඬුවමක් නීතියේ කාර්යපටිපාටිය අනුව සිදුකරන බවද ඔහු කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලනයට පයින් ගසමින් නීතිය කඩන බව සජිත් ප‍්‍රසිද්ධියේ කියයි.. විරුද්ද වූ අජිත් පෙරේරා මාධ්‍ය හමුවේ අසරණ වෙයි..
යහපාලනයට පයින් ගසමින් නීතිය කඩන බව සජිත් ප‍්‍රසිද්ධියේ කියයි.. විරුද්ද වූ අජිත් පෙරේරා මාධ්‍ය හමුවේ අසරණ වෙයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHkLOyXK8n4_9d02FJdKBFcUsVjYZs0hrbR-MB5klf02MuR6a0qSWTK2HYN9lVIO2KKnfWby-7jK8yu8z5lqsy0Ia7wUSE1qgsvNseMqk5nz9Gj7wZA3SA9_Qtqcebn9TyZoxTvjv9TMJ6/s320/ajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHkLOyXK8n4_9d02FJdKBFcUsVjYZs0hrbR-MB5klf02MuR6a0qSWTK2HYN9lVIO2KKnfWby-7jK8yu8z5lqsy0Ia7wUSE1qgsvNseMqk5nz9Gj7wZA3SA9_Qtqcebn9TyZoxTvjv9TMJ6/s72-c/ajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_227.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_227.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy