ග ම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක ආසන්නයේ සැකකටයුතු පාර්ශ්වයක් ඇතැයි ලද තොරතුරක් කී යුදහමුදාව විසින් පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ. යුධ හමු...
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක ආසන්නයේ සැකකටයුතු පාර්ශ්වයක් ඇතැයි ලද තොරතුරක් කී යුදහමුදාව විසින් පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් සුමිත් අතපත්තු මහතා පවසන්නේ එම සැකකටයුතු පාර්සලයේ කිසිවක් නොතිබූ බවයි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ අසත්‍ය ප්‍රචාර නොගැටෙන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

COMMENTS